පෝරූවේක ඉන්න දා මගේ දූ,
එය දකින්න මට වරම් ලැබේ දෝ,
පෙර පිනක් නැතත් පියෙක් දුවේ මා,
ජීවිතේම වේදනා සදා කල්,
දූ ඉදීවි පෝරූවේ පියෙක් බලා ඉදී,
නෙත් පුරා සිනා සිසී,
මට පියෙක් වෙලා උරුම නෑ සුදු දුවේ...
ප්රේමවන්ත දියනියේ...
Oyala kauru hari gawa me song eka thiyenawada? mata sure na meka kiyanne...