1. Kolama

    Random කතා - බීලා ගෙදර යන කුකුලන්ට, temp ඩ්‍රයිවර් කෙනෙක් ඕන කුකුලන්ට පොඩි service එකක්

    මට එකෙක් කිව්වා උන් නවන්න පුලුවන් බයිසිකලයක ඇවිල්ලා, ඒක අපේ වාහනේ ඩිකියෙ දානවලු. අපි වාහනෙත් එක්කම ඩ්‍රොප් කරාට පස්සෙ ඌ අර බයිසිකලේම ආපහු යනවලු,
  2. Kolama

    පුටින් ලොකු වැඩකට අර අඳි!!

    අපි උබල හිටියත් වැඩක් නෑනෙ බං. :(
  3. Kolama

    කොළඹ රටේ Bubble Tea භීශනේ

    ඔය පෝළිම මුලින්ම පටන් ගත්තෙ වෙසක් එකත් එක්ක නේද? මම හිතුවෙ දන්සලක් කියලා. :lol:
  4. Kolama

    රට යන එකනම් ඕනේ නැහැ කියලා හිතෙනවා

    ගොඩක් වෙලාවට මේ ගැන කතා වෙන ත්‍රෙස්ඩ්වල සිංහලු, talent එක සහ luck එක අමතක කරනවා. :rolleyes:
  5. Kolama

    ආආ ජූස්

  6. Kolama

    FD vs Treasury Bill ලොකු වෙනසක් නෑ නේද return එකේ 🙁

    සේවින්ස්වලින් සල්ලි හොයපු කාලේ ඉවරයි මචන්. මම දන්න එකෙකුත් උගෙ ටිකක් පරන මොන්ටෙරෝ එක දීලා, තව අතින් කෝටියක් දාලා ඊටත් වඩා අලුත් එකක් ගන්නවා කිව්වා. උබ ඔය කියපු හේතුවමයි කිව්වෙ.
  7. Kolama

    කළු දීපාල් www.deepal.lk

    චීනෙදි දැක්ක හොදම වාහනෙ.
  8. Kolama

    කිලෝ 39ක බරඅඩුකර ගැනීමේ ගමන

    අපේ රැපියල් මාමාගෙ බර තිබුනෙ කිලෝ 103ට. එයා එක දවසෙන් කිලෝ 43ක් අඩු කරගත්තා. හැබැයි ටිකක් කලු වෙලා හිටියෙ. එම්බාම් එකේ අවුලක් වෙන්න ඇති.
  9. Kolama

    කළු දීපාල් www.deepal.lk

    Deepal is a Chinese electric vehicle (EV) brand owned by Changan Automobile, one of China's largest and oldest automakers. Originally established as Changan New Energy in 2018, it was rebranded as Deepal (also known as Shenlan in Chinese) in 2023. Deepal operates as an independent brand under...
  10. Kolama

    නෝමල් ස මේම පච වෙන්නෙ ඇයි බන් ??

    FB Comment. "එතකොට උබ මොකාද ඇලඩින්ගේ පහනින් ආවා භූතයද?"
  11. Kolama

    Sadhguru

    @Emios
  12. Kolama

    Asus tuf A14 laptop

    මොන වගේ වැඩවලටද මචන්?
  13. Kolama

    ප්‍රංශයේ මියුසික් චාට් වල අංක 1 උන ශ්‍රීලාංකිකයා

    සින්දුවක් අහන්න කියලා ආවෙ.
  14. Kolama

    රට පම්පෝරිය ගහන උන් සහ House Rent

    https://elakiri.com/threads/%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B8%E0%B7%9A%E0%B6%9A%E0%B6%BA%E0%B7%92-%E0%B6%B8%E0%B6%9C%E0%B7%99-pc-%E0%B6%91%E0%B6%9A.2177652/#post-30199828
  15. Kolama

    රට පම්පෝරිය ගහන උන් සහ House Rent

    එත් මම බැලුවෙ නොච්චියාගම, හොරොපතාන, මැදවච්චිය පැතිවලත් වාහන දෙකක් එක පාර මාරු වෙන්න පුලුවන් ලෙවල් එකේ පාරවල් තියෙනවනෙ බං. :eek:
  16. Kolama

    රට පම්පෝරිය ගහන උන් සහ House Rent

    කතාව ඇත්ත. තමන් වෙනුවෙන් දවසට පැය තුනක්වත් වෙන් කරන්න බැරි නම් එ ජීවිතෙන් වැඩක් නෑ.
  17. Kolama

    රට පම්පෝරිය ගහන උන් සහ House Rent

    මුඩුක්කු වෙසිගෙ පුතෙක්ගෙ එකම "කොලිටි ඔෆ් ලයිෆ්" එක. :(
  18. Kolama

    රට පම්පෝරිය ගහන උන් සහ House Rent

    රැල්ලට රට ගිය එකනම් දැන් ඉවරයි වගේ නේද බං? :rolleyes:

    No contents