1. Voltage

    අනුර ඉවරයි

    ඉවරයි කිව්වේ... කපුටු මයිනා එන්නද යන්නේ 😁
  2. Voltage

    God's Lunch!

    මෙන්න මේ ‍‍ ගොඩ් මහතාට සහනධාර කෑම පැකට් දෙක තුනක් යවන්න පිංවතෙක්
  3. Voltage

    ලන්කාවේ වාහනවල තොරතුරු ගන්න විදියක්

    එහෙම public එකේ තියෙනවනම් මරුනෙ ඕයි :lol:
  4. Voltage

    ලපයගෙ ආපදා කළමනාකරණය ගැන මිනිස්සුන්ගෙ ප්‍රතිචාර

    නැතිව රට කාපු මයියවද සීයවද කපුටවද නැත්නම් යුවරජ නෝමල්වද විශ්වාස කරන්න කියන්නේ ? හරියට කියපන් :lol:
  5. Voltage

    ලපයගෙ ආපදා කළමනාකරණය ගැන මිනිස්සුන්ගෙ ප්‍රතිචාර

    ඕක තමයි රටේ මතේ. අර ගූරාජ් ගේ සුනඛ බැටෑලියන් එක උදේ ඉදන් මේකෙයි බුකියෙක් දගර නැටුම් නැටුවත් ඔච්චර තමයි. මිනිස්සු ඉඩ දීලා තියේනනේ අනුරට රට හදන්න. නැතිව මෙච්චර කල් කටින් බෙර ගහපු නාකින්ට විශ්‍රාම ගන්න villa හදන්න නෙවේ.
  6. Voltage

    Starlink

    උඹ හිතුවද මේවා සහනාධාර කියලා ? 🤣🤣
  7. Voltage

    බොන එක සිගරට් ගහන එක හොදද හිතට එකගව කියන්න

    Not good It's like MR. Guuu godak kiyala dannawa eth porak
  8. Voltage

    සරලයි , මාලිමාවෙ නොහැකියාව

    හැලී ලිවීමට කොමෙන්ට් දැමීමට උදේ පාන්දර thread දැමීමට කොහොමද එච්චර මොළයක් තියෙන එවුන් ද බං විපක්ෂෙ ඉන්නේ. 🤣🤣 ගු රාජ් ගේ media කුක්කෝ ටික වැඩ. ළගදීම ඉතින් බඩු බනිස්
  9. Voltage

    විදෙස් රටවලින් ලංකාවට ගලා එන ආධාර - ද. කොරියාවෙනුත් ඩොලර් ලක්ෂ 5ක්.. 🔴

    මැදමුලන ට ඌරු ජුවල් නැගලා ඇති මේවා දකිද්දී
  10. Voltage

    එළකිරියේ අනුර විරෝදය vs යතාර්ථය

    මේකේ අනුරට විරුද්ධ ඔය කුඩු චැනල් වලින් කොම්බු චැනල් වල ගුරාජ් ගෙන් නයට පඩි ගන්න එවුන් බං. ඒවයින් තමයි උන්ගේ ගෙදර බත ඉදෙන්නේ. කොහොමත් ඔය මහලොකු පොල් කුඩු මල්ලිව නම් කූඩුවෙන් එළියට දාන්නේ නෑ නෑ මයි කොච්චර දඟලුවත් 🤣🤣
  11. Voltage

    ඒ වුණාට ශ්‍රී වික්‍රම ද්‍රෝහියා - ඇහැලේපොළ ජාතික වීරයා!

    ඇත්ත වෙන්න පුලුවන්. මමත් අහල තියෙන දෙයක් තමයි සුද්දා මෙහෙන් යන්න කලින් ඉතිහාසය හැකි හැම තැනම විකෘති කරල ගිය බවක් මේක අපිට විතරක් නෙවේ උන් අල්ලගත්ත ගොඩක් රටවල් වලට කලා.
  12. Voltage

    අනුර මැතිධුන්ගේ වන්දි වලට කලින්. 👍👍👍

    Video එක හොයාගෙන බැලුවා නම් thread එක දාන්න ඕන වෙන එකක් නැතිවෙන්න තිබුනා. :P
  13. Voltage

    😏epressed බන් මේවා දැකලා🙂

    Content Creators ලාගේ සංගමය කියල අටවගත්තොත් පුදුමයක් නෙවේ. පස්සේ උන්ගේ ඉල්ලීම් tax benefit පවා ඉල්ලයි. Car පර්මිට් ඉල්ලන්නත් බැරි නෑ ඕකට හේතුව තමයි අපේ මිනිස්සුන්ට හරි හමන් ප්‍රශස්ත social media භාවිතයක් නෑ. ගොඩක් එවුන් internet පාවිච්චි කරනව කියල හිතන් ඉන්නේ youtube බලන එකයි facebook යන එකයි...
  14. Voltage

    🫡 සම්පූර්න ආපදා සහන පැකේජ් එක සංශිප්තව

    උස මිටි විදියට වෙන් කරලද දෙන්නේ.
  15. Voltage

    ගංවතුර ආධාර කිසිම එකක් දුන්නෙ නෑ

    දීලා දාපන් උත්තො. උබවත් ජෝකා පිටින් ගහගෙන ගිය දවසක තේරෙයි
  16. Voltage

    කත්නොරුවේ තට්ටයා ජෙප්පෙක්ද ? 😂😂😂

    මටත් බුදු sure එකක් තියෙනවා අන්තිමට මෙයත් රාජපක්ෂ සරණන් ගච්චාමි වෙයි කියලා... ඒ නිකායේ ලක්ෂණ තමයි පෙන්නුම් කරන්නේ..
  17. Voltage

    චූ කරපු නිසා පන්සලේ වලියක් 🙈🙉🙊 💥💥💥

    නිවනට තව ගොඩක් දුරයි නේද හඳුරුවනේ
  18. Voltage

    ඔරිජිනල් වින්ඩෝස් OEM ඩීවීඩී සහ ඔෆිස් 2021 ඩීවීඩී (ලයිෆ්ටයිම්)

    DVD rom drive එකක් දැක්ක කාලයක් මතක නෑ බං
  19. Voltage

    මුළු ගෙදරම ගිහින්

    එහෙනං සැපේ ඉන්ඩලාකෝ. දැන් ටිකක් යහමගට ඇවිල්ලා තියෙන හැඩයි. කලින් වගේ කුනුහරුප වපුරන්නේ නෑ. හොදයිනේ

    No contents