1. leeroxxroxx

    මෛත්‍රීvsරනිල්

    ගිය පාර මයිත්‍රිගේ කරේ එල්ලිලා UNP එක ආණ්ඩු බලය ගත්තට මේ පාර එව්වා බෑ මල්ලි. :lol::lol:
  2. leeroxxroxx

    මෛත්‍රීvsරනිල්

    වහල්ලු කවුද කියල පේනවා. :P:P:P හරිදේට හරි කියපන් වැරදිදේට වැරදියි කියපන්. අරුන් දෙන්නටම බලය තිබුනට මොලය නෑ. ඒකයි වැඩක් කරනන් බැරි. අපිත් චන්දෙ දුන්නේ මයිත්‍රිට තමයි. මේ වෙන දේවල් දැක දැක ආයෙත් මුන්ට චන්දෙ දෙන්න මන්දබුද්ධිකයෙක් වෙන්න ඕනේ :yes::yes::yes::yes::yes:
  3. leeroxxroxx

    මෛත්‍රීvsරනිල්

    මේ බලය තිබිලත් වැඩක් කරගනන් බැරි එවුන්ට මොන චන්දද. :lol::lol: අපි දෙන්නේ මහින්ද රාජපක්ෂට.
  4. leeroxxroxx

    රු 2000 ට වැඩ කරන UNP මඩ යුනිට් එක රනිල් එක්ක

    UPFA - A Brighter Future පේජ් එකේ ඩුබායි මැරියට් හොටෙල් එක ගැන දාලා තිබුණු පොස්ට් එකට ප්‍රතිචාර. UNP එක හිතුවේ මඩ වලින් ගොඩ යන්න පුළුවන් කියලා හැමදාම. :lol::lol:
  5. leeroxxroxx

    රු.649/- ට GB 12ක් hutch වෙතින්...

    මේ පැකේජ් ටික බලන්න Rs.119 1GB FB විතරයි යන්න පුළුවන් http://www.hutch.lk/social-media-packs/
  6. leeroxxroxx

    රු.649/- ට GB 12ක් hutch වෙතින්...

    Rs.490 9GB ඒක මරු. FB විතරක් යන්න 1 GBදෙනවා Rs.119 යි
  7. leeroxxroxx

    රු.649/- ට GB 12ක් hutch වෙතින්...

    Rs.490 9GB ඒක මරු.
  8. leeroxxroxx

    රු 2000 ට වැඩ කරන UNP මඩ යුනිට් එක රනිල් එක්ක

    ඇත්ත තත්වය පහදලා දෙනවා නෙමෙයි මඩ ගහන එකනේ කරන්නේ. අර ''UPFA - A Brighter Future'' මඩ ෆෑන් පේජ් එක කරන එවුන් චන්දෙට කලින් කිව්වේ මද්‍යස්තව කටයුතු කරනවා කියලා. :lol: දැන් මහින්ද රාජපක්ෂට මඩ ගහන එක විතරයි කරන්නේ. අනේ මන්දා සල්ලි වලට ඔහොමත් කඩේ යන්න පුලුවන්ද. :no::no::no::no::no: සල්ලි වලටනේ ඉතිං...
  9. leeroxxroxx

    රාජපක්ෂලා රට වෙනුවෙන් රුධිරය හෙලා නැත

    ඔය ඉන්නේ මව්බිමට වින කරපු එවුන් තුන්දෙනෙක්. :growl::growl:
  10. leeroxxroxx

    තනපට_එල්ලමු

    ඕක මෙහෙ තියෙන්න තිබුණු දෙයක් :lol:

    No contents