මම දන්න විදිහට නම් බුදුවෙන්න මැද මාර්ගයේ පිලිවෙත් අනුගමනය කරන්න අවශ්යයි. අධික සැපත් නෙමෙයි, අධික දුකත් නෙමෙයි.
ඒත් මෙයා බුදු උනා නම් මිනිස්සුන්ට ප්රයොජනවත් දෙයක් නොකර තමන්ගෙ ඉන්න තැන ලස්සන කර කර සුපිරි ජීවිතයක් හදාගෙන තමන්වම පුම්බගන්න දගලන්නෙ ඇයි.
මටනම් Mr.සමන්ත භද්ර කියන්නෙ
උගත් (Bio degree...