* * * * * * * * * * * * * * * * * *
අසල්වැසියා තම ගේට්ටුව අසල සිටිනු දකින තරැණ සැමියා වහාම ගෙට රිංගයි.
"ඩාලිං!අර අල්ලපු ගෙදර ආමි අන්කල් ආවොත් එහෙම මම ගෙදර නැහැයි කියන්න"ඔහු සිය බිරිඳට කියා සිටී.
"අනේ ඇයි ඒ වයසක මනුස්සයව මග අරින්නෙ?අපේ තාත්තගෙත් යාළුවෙක්නෙ"තරැණ බිරිඳ සැමියාට කියයි ...