මෙහෙමයි මචන්. අපේ දෙයක් නේ කියල කව්රුත් කැමති නැහැ අසාධාරණ මිලකට දෙයක් ගන්න, එහෙමත් නැත්තම් ප්රමිතිය අඩු දෙයක් ගන්න.
අපේ දේ අගය කරන්න ඕනේ වගේම අහය කරන්න පුළුවන් දේවල් නිෂ්පාදනය කරන්නත් ඕනේ.
නව නිපැයුම් තියෙන තැනකට ගිහින් බලන්න පොල් තෙල් වලින් වැඩ කරන පොඩි engine දකින්න පුළුවන් වෙයි ඕනේ තරම්...