domain හෙල්ප් හදිස්සි

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    domain හෙල්ප් හදිස්සි

    මචං මම( මගේ යාලුවෙක්) godaddy එකෙන් domain එකක් අරගත්තා. ඊට සති දෙකකට වගේ පස්සේ hosting එකක් ගත්තා දැන් අර domain එක කොහොමද hosting එකට ඔබා ගන්නේ.

    cpanel එක සෙට් කරන තැනදී එනවා domain එක type කරන්න එතකොට කියනවා already hosted domain කියලා ඇයි ඒ බන්. උදවු කරපංකෝ බන්
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    එතකොට මොකද්ද මේකට කරන්නේ බන්. කියපන්කො.
    DNS settings hadanna one hosting karana server eke nameservers walata.

    E kiyanne hosting karana thanin denawa nameservers 2k hari eeta wadi gaanak hari. E nameservers deke addresses/IP addresses godaddy eke domain settings walata enter karanna.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එතකොට මොකද්ද මේකට කරන්නේ බන්. කියපන්කො.

    ns1.dooa.com

    ns2.dooa.com


    (dooa.com mean hosting server name)
    me deka dapan godaddy eke domain name server ekata.ita passe host ekata domain eka add karapan.​
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Kohomada ban dns hoyaganne.

    Mama dan tempory domain ekak add kara. But eka wadak na.

    Domain eke thiyenawa point to ekak ekata ip eka dennada server eke

    name server address email ekata ewanawa hosting ekaka reg unama.

    nathnam cpanel eke poddak watayak dapan.



    tempory domain ekak kiwe?​
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඕනම් වැඩේ කරන හැටි එකෙන් එකට kiyala dennm. mata P.M ekk dala Skype hari fb hari varen