1. Gwynbleidd

    Low Voltage ! Be careful

    Ada kohomth payak wtr current thibbe na
  2. Gwynbleidd

    Me rate aii ipadenna be bn

    Hari itin aye ipadunath uba danne na ne.
  3. Gwynbleidd

    Vitamin D 08.06 ???

    User name ekenuth D ain karaganna wenne
  4. Gwynbleidd

    එම්න වියලි කලාපෙ අඩුකුලේ දෝනිගෙ කාමරේ බලන්න..

    වියළි කලාප අඩු කුලේ වෙන්න පුළුවන්, ඒත් අනුන්ගේ කුණු ගොඩවල් මේකට අත ඇර ඇර දවස ගෙවාගන්න උබල වගේ උන් තමා හරිම අඩු කුලේ එවුන්. පොලිටික්ස්ම මඩ සීන් යන්නේ නැද්ද බං? හීන් නුලේ කඩේ යනවා දැක්කේ නෑ ලගදී. Performace මදි හින්දා එළෙව්වද?
  5. Gwynbleidd

    IT ඩිග්‍රි තෝරා ගැනීමේ ප්‍රශ්නයකි

    මේ දවස් වල IT කුණාටුව මැදින් navigate කරන්න පුළුවන් උනොත් මරු + ලකී. Survival අවිනිශ්චිතයි 🥲
  6. Gwynbleidd

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    Trump කාරය අල්ලා හුක්බර් කියන්නේ හෙට දිහාට nuke එකක්වත් පුපුරවයිද දාන්නේ නෑ...
  7. Gwynbleidd

    Tafi Cutting Board ekak gatta ballo!

    Kapanne monwda ponz, kona thama kapanna wenne
  8. Gwynbleidd

    අලුත් ගෙදරට යනවා

    Congratulations!
  9. Gwynbleidd

    BYD blade 2.0

    Patta, meheta wadak na. Ochchara power ekak feed karanna ba ne mehe. Range eka thamai one. Aluth Xiaomi su7 eke mid tier eke range eka 900+km. E wage range ekak ekka awoth goda.
  10. Gwynbleidd

    EV ? Hybrid? or Petrol?

    EV ekak ganin ofc eken denwa nan resale arawa mewa balanna oneth na ne e kynne. 500 range thiyana ewa ati oya range eke... Charge karanna 10000k wtr yai ubt 10k labaith ekka.
  11. Gwynbleidd

    🔴ජල කප්පාදු කාලසටහන ! 🚰

    Vahinawane supiriyata, jala poshaka pradesha walata wahinne nadda??
  12. Gwynbleidd

    ආමි එකේ ඩොක්ට කෙනෙක් විදිහට වැඩකරන කෙනෙක් දන්නවද උබලා?

    Internship eke hamoma oya katta kanawa ape yaluwoth mara katu kala awrudda adagatte. Dan shape.
  13. Gwynbleidd

    Google Pay & Smart watch

    wear os thiyana nfc thiyana ekak ne one dan. 30k wtr wei aduma. xiomi wage ekkin balanna
  14. Gwynbleidd

    Phone එකක් ගන්න ඕනි

    awrudu 5k wtr updates dena ekak ganna
  15. Gwynbleidd

    Commercial bank credit card?

    300,000k wtr ona wei
  16. Gwynbleidd

    වයස 40ට අඩු අය දෙන්නෙක්ගේ මල ගෙවල් ආරන්චි වුනා අද

    මං දන්න 26ක විතර මල්ලි කෙනෙකුත් නැති උනා, මහන්සි කියලා ඉදගෙන එහෙම්ම මැරිලා heart attack.
  17. Gwynbleidd

    අවුරුදු සේල් .. මරුටිය ලක්ශ 65

    Tax cc ekata gahana hinda oya wage case enawa, japan alto, Mira wagon r wage kei ganna eka hodai meeta wada. 1000 una gaman bracket ekak paninawa neh :( 800 ewa gahana eka nawattala sahena kal
  18. Gwynbleidd

    Toyota Raize Gen 2 JDM

    Looks like a kia
  19. Gwynbleidd

    අද හෙට ආයෙ Fuel වැඩි වෙයි?

    අවුරුදු වලට පස්සේ වගේ තමා, කරන්ට් එහෙමත් කපයි. Hell awaits.

    No contents