1. dinushamotion

    Central Bank exams

    BUMP
  2. dinushamotion

    Central Bank exams

    අනේ මචං දන්න කියන කෙනෙක් කියපන් Central Bank Exams වලට මොනවද එන්නෙ..Past papers තියනවනම් Link දීපන් මචං!!
  3. dinushamotion

    Best phone

    Mcn What about galaxy S duos2
  4. dinushamotion

    Best phone

    මචං 15k-20k අතර ගන්න පුලුවන් හොදම phone එකක් කියපන්කො!!
  5. dinushamotion

    Meyawa dekkama ???????????

    theruwan saranai...obata bohomathma pin!!
  6. dinushamotion

    Sri Lankan Cv resume

    Thanks machan but little bit confusing on what to put and what not to put
  7. dinushamotion

    Sri Lankan Cv resume

    පුලුවන් නම් කවුරු හරි හදපු Accountant කෙනෙක්ට හරියන හොද Sri Lankan CV Format එකක් දීපන්කො..අනේ ලොකු උදව්වක්..ගොඩක් අය දාල තියෙන්නෙ පිට රට ඒව :(
  8. dinushamotion

    The Green Mile බැලුවද?

    patta film 1k!!
  9. dinushamotion

    එජාපය අදින් ඉවරයි !

    This is the Best reply to all those who conflict in politics,ultimately this is the truth that happens to all of us.TFS!
  10. dinushamotion

    Depression/panic attack

    හිත එක තැනක තියා ගෙන හිටපන් මචං (වර්තමානයේ) ආනාපානසති භාවනාව ගොඩක් හොදයි..හිත මායාකාරයි බිය වීමට කිසිම හේතුවක් නෑ මචං..විස්තර ඕනෙ නම් කියපන්,මම අහන්න දෙයක් දෙන්නම්.ඉක්මන් සැනසීම ලැබෙන්න කියල ‍ප‍්‍රාර්ථනා කරනව!!
  11. dinushamotion

    භාවනා

    මේක තමයි මම දන්න,යන්න තියන එකම තැන..මම දවස් 5,6 ඉදල එනවා..ගොඩක් සිල්වත් මාර්ගඵල ලැබීමට සුදුසු ස්වාමීන්වහන්සේලා ඉන්න තැනක්..විස්තර දැනගන්න පහළ තියන LINKS වලට යන්න.තෙරුවන් සරණයි! https://www.facebook.com/meethirigala http://nissarana.lk/
  12. dinushamotion

    Is doing A/L at 24 crazy idea?

    ayema a/l katu kanna epa ban...CIMA wge ekak krapan a/l ganan ganewath na
  13. dinushamotion

    Breaking Bad Tv show balapu kattiya enda

    breaking bad is the best tv show ever!!!!
  14. dinushamotion

    මචන් ලොකු උදව්වක් ඔනි.....

    අමතක කරන්න උත්සහ කරන්න එපා මචං..එහෙම කරන්න කරන්න පීඩනය වැඩි වෙනවා..ඔය වගේ දේවල් වලින් මනස frustrate වෙන්නෙ අපි අතීතයේ හෝ අනාගතයේ හිටියොත් තමයි..කෙල්ල ගැන හිතිවිලි ආවත් ඒ අතරේ පුලුවන් තරම් වර්තමානයේ ඉන්න.වැඩක යෙදෙන්න.එතකොට උඹට කෙල්ලෙක් හිටියද කියලවත් මතක නැති වෙයි..නැවතත් කියනව,අමතක කරන්න එපා,ඒක...
  15. dinushamotion

    විකෘති කාමාතුර සනත්ගෙන් දැරියන්

    ඒ අතින් සංගක්කාරලට මල් තියල වදින්න ඕනෙ බං..උට තාමත් කෙල්ලො Try..කොච්චර ලස්සන උනත්,සල්ලිි තිබ්බත් තත්වය(CLASS) තියාගෙන ඉන්නවා..

    No contents