talks. පිස්සු බම්ප් වෙන සිද්ධියක් (අම්මට හුඩු!පŝ
ඔන්න ඊයේ රාත්තිරියේ ජනතාව පිස්සු වට්ටපු ඒ අජපල් ගීත නාම සෙට් එකෙන් ටිකක්...
ඒක චුට්ටං වචනයක්! කැප කිරීමක් නෙවෙයි - Sacrifice , Elton John
අපි උඹව ගල් කරනවා - We will rock you, Queen
මම තනි වෙච්ච කැඩිච්ච සුරංගනාවියක් - Broken Angel...