මෙන්න මචන් අනික් ලොකුම බොරුව....
මහා මැතිවරණයක් ජනාදිපති වරණයක් පවත්වන්න සල්ලි නැහැ කියන එක.
එකට ඕනේ සල්ලි මාස යක් තෙල් ගන්න සල්ලි වලින් 1/10ක් විතර.
අනික් දේ එක අපි දරන්න ඕනෙත් නැහැ. අපේ රට බංකලොත් කියල දන්නවා.
IMF එක මේකට නම් ඕනේ කරන සල්ලි ටික දෙයි, එහම නැත්තම් USAID වගේ තැනකින් ගන්න පුළුවන්...