මෛත්රී ශ්රී පවන් ඉදිරියේ දිවුරයි
කොළඹ නිදහස් චතුරස්රයේදී ශ්රේෂඨාධිකරණ විනිසුරු කේ.ශ්රී පවන් මහතා ඉදිරියේ අභිනව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා අද (8) පස්වරු 6 ට පමණ දිවුරුම් දීමට නියමිතය.
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 32 (1) වගන්තිය යටතේ ජනාධිපති ධූරයට පත් කර ගනු ලබන තැනැත්තා හෝ...