වතුර බීපන් හොදට. මගෙත් හැදුන තුන් පාරම් 1- 4 mm. Urimax කියල පෙත්තක් දුන්නෙ ඒකට මුත්රා නාල ලොකු වෙනව දවස් කීපයක් වතුර ගොඩක් බිව්වම යනව ගල පොඩියි නම් මුත්රා නාල ලොකු නිසා .
කැක්කුම නම් කියල වැඩක් නෑ. පුකෙන් දාන සපෝසිටර් තමා එකම විදුම වේදනාවට නම්.
අනෝද ,අක්කපාන කොල සම්බෝල, කැකිරි blender...