ඔය ඔක්කොම තම්න්ගේ හිතේ තියෙන විස්වාස බං. තමන්ගේ හිතේ දැඩි විස්වාසයක් යමක් කෙරෙහි තියෙනවා නම්, ඒක මත පදනම් වෙලා හිතේ දෛර්ය වැඩි කරවන්න පුලුවන්. බොරුවකින් හරි යමෙක්ගේ හිතර ශක්තියක් දෙන්න පුලුවන් නම් ඒක ඒ පුද්ගලයාට ගැම්මක් වෙනවා.
හිතේ දෛර්යෙන්, විස්වාසෙන් කරන ඕනම වැඩක් හරියනවා, වැරදෙන්න ගියත්...