එහෙම ෆ්රී ට්රාන්ස්ෆර් කරන්න දෙන්නෙ නැහැ බන් $0.99 ඩොමේන් වල
එහෙම දුන්නොත් උන්ට පාඩුයි නෙ
උඹ සම්පූර්ණ මුදලම ගෙවලා ගත්තා නම් ට්රාන්ස්ෆර් කරන්න පුළුවන් ෆ්රී
හද්ද මූකලානෙන් අඩුවට ඉඩමක් අරන් ඒක කුරුදුවත්තට ට්රාන්ස්ෆර් කරනවා වගේ වැඩක් උඹ ඔය කරන්න ට්රයි කරන්නෙ :rofl: