මට දැන් වයස 22ක් වෙනවා බන්.මම දැනට charted accountancy කරනවා.එත් මේක යන විදිහට qualified අමාරුයි කරන්න බන් ඉකමනටම.උන්ගේ requirments එක්ක.ඒ හින්ද මට හොද ඩීග්රී එකක් කියපල්ලකෝ ඉක්මනට ඉවර කරන්න පුළුවන් .හැබැයි මචන් මට වැඩිය සල්ලිනම් නැ .ජොබ් එකත් එක්ක 10,8ක් වගේ අමාරුවෙන් වගේ save කරගන්න පුළුවන් මාසෙට.ගෙවල් වල උන් බලන්නත් එපයි බන් . commerce පැත්තට බර ඩිග්රී එකක්නම් හොදයි.it අස උනාට මේකෙන් යම් දුරක් ඇවිත් හින්ද ආපහු හැරෙන්න හොද මදි වගේ නේද බන් ?නැත්නම් මේ ෆිඑල්ඩ් දෙකම touch වෙන ජොබ්,ඩිග්රී වගේ තියෙනවනම් එත් කියපන්. උබලට ජය!