මේ සිද්දිය වෙනකොට මට ඕනනම් අවුරුදු 5ක් විතර ඇති... මම නැවතිල හිටියෙ ආච්චිලයි ගෙදර... ආච්චිට ඇස් පේන්නෙ නෑ... තව අපේ නෑදෑ වෙන අක්ක කෙනෙකුත් හිටියා ආච්චිලයි ගෙදර නැවතිලා ....එදා ගෙදර අය කොහේද ගිහින්... ගෙදර ඉතුරු උනේ මායි අක්කයි අපේ ආච්චියි විතරයි... අක්කයි මායි ආච්චිගෙ ඇදට වෙලා හිටිය මතකයි... ඒ...