මමනම් කියන්නෙ මචන් උබ කෙල්ලගෙන් කෙලින්ම අහපන් පස් දෙනාම ගෑන.උබට නොකිවුවෙ මොකද කියලත් අහපන්.මොනවගෙ සම්බන්දයක් තිබුනද කියලත් දෑනගනින්. අනික මචන් උබ අනිත් 3න් දෙනාම ගෑන පිටින්නෙ දෑනගත්තෙ.උබ කොහොමද දන්නෙ ඈත්තටම කෙල්ලට හිටියද කියල.කවුද දන්නෙ උබට කියපු එවුන් ඈත්ත කිවුවද කියල.අනික මචන් උබ කෙල්ලට ඈත්තටම...