1. Kamikaze

    මාර දුකක් හිතුනා බන් ශිට්

    ස්වභාදහමට වෙන්න ඕනෙ දේ උනානෙ ඉතිං... හෝමෝන වලින් මිනිහටයි ගෑනිටයි ආකර්ශනේ ඇති කරලා ප්‍රජනනය කෙරෙව්වා. නව ජීවීන් බෝ කෙරෙව්වා තවත් ජීවීන් බො කිරීමේ රාජකාරීය වෙනුවෙන් දරුවන් සිටින ස්ත්‍රිය කෙරෙහී ආකර්ශනය අඩු වෙන හෝර්මෝන ටික හැදුවා. ඊට පස්සෙ ඉතිං තවත් ස්ත්‍රී ඩිම්බ සොයා යෑමේ මෙහෙයුමට පුරුශයාව පිටත්...
  2. Kamikaze

    මෙතන වෙනම agenda එකක් යන්නේ

    පේනවනේ.. පොතට කලින් පිටකවරෙන් මනින්න එපා. මිනිහා අඩුකුලේ එකෙක් නෙවෙයි අඩුකුලේ ෆෑන් බේස් එකක් හදාගෙන විව්ස් ටිකක් අරගෙන පොඩ්ඩක් අප් වෙන්න අඩුකුලේ විදිහට රගපානවා. එහෙම තමා ලංකාවෙ ගොඩ එන්නෙ. සරල කම අපේ කම සිංහල කම වගේ දේවල් එදත් ලංකාවෙ මිනිස්සුන්ව රැවට්ටුවා අදත් රවට්ටනවා. මොලෙන් හිතන්න.
  3. Kamikaze

    ගාමන්ට් රස්සාවටත් වඩා පීඩනයක් දීලා සොච්චම් පඩියට වැඩ ගන්න ෆුඩ් සිටි

    ජොබ් එකේ ප්‍රශ්නත් අම්මලව ගෙන්නලද විසඳන්නෙ දැන් කාලේ :no:
  4. Kamikaze

    බුදු දහම, භාවනාව සහ නිවන් මග - මගේ අත්දැකීම

    වහන් ආ දෙනෙත් ඇරන් බලන යාත්‍රිකයා මා කෙලෙස් තුල කොටු වී ඉන්න යාත්‍රිකයා හා, සතපා මිහි මත දිවි කත සමඟින් පිරිසත් ලබා තිරිසන් අතර බවක් මිනිසත් පැදන් චාරිකාව කෙලවරක් හොයන් කළුවරක් මැදින් අඳුරින් කවුරු බේරගන්න ඒවීද මාව උරුම උඩ බලන් යැද්දටත් සසරමයි තිසරණ සරණ ගියත් තාමත් මං අසරණයි අසරණයි, ගැටගහන් පණ...
  5. Kamikaze

    ලිනක්ස් මින්ට් මෙහෙයුම් පද්ධතියෙන් සිංහල ටයිප් කරන්නේ කොහොමද?

    මෙතනදි "පෞද්ගලික භාවිතය සඳහා" සිලෙක්ට් කරලා නොමිලේ බාගත කරගන්න පුලුවන්. :yes:
  6. Kamikaze

    ලිනක්ස් මින්ට් මෙහෙයුම් පද්ධතියෙන් සිංහල ටයිප් කරන්නේ කොහොමද?

    මේ විදිහට Helakuru වලින් වැඩේ ගොඩ දා ගන්න පුලුවන්ද බලන්න. මම ඉස්සර Ubuntu පාවිච්චි කරද්දි මෙහෙම කලා ගැටලුවක් උනේ නෑ. මේ ලිපිය කියවලා බලන්න

    No contents