මෙන්න අලුත්ම ටොයොටා වාහනයක්... මේක පොඩි මිනි වෑන් එකක්..6 දෙනෙකුට විතර බොහොම පහසුවෙන් ගමනක් යන්න පුලුවන් වාහනයක්...ලංකාවෙදි මිල සාමන්යන් ලක්ශ 45-50ත් අතර වේවි කියල හිතන්න පුලුවන්... සම්පූර්ණ විස්තරෙ පහලින්
Source- Carscoops.com
On sale starting July 9 through Toyota, Toyopet, Toyota Corolla...