1. R

    28 යනවා....

    මෙම පණිවිඩය හිරිකොතේ විදග්ධ පුක් ශෝධක ගෙනි. (හිරිකොතේ ලැගලා ලැගලා විදග්ධ පුක් ශෝධක කියන්නේ මොකක්ද ඒක කරන්නේ කොහොමද කියලා ලෝකයට හදුන්වලා දීලා කුජීත දේශපාලනයෙන්ම ජීවත් වෙලා පුක බිම ඇනගත්ත මේ වගේ උන් දෙන ටෝක් දැක්කම මේ රටින් යන්න හිතෙන එක පුදුමයක් නෙමෙයි.)
  2. R

    28 යනවා....

    උඹගේ බලපොරොත්තුව ඉෂ්ඨ සිද්ධ වීම ගැන සතුටුයි මිත්‍රයා. උඹ දාපු සමහර පෝස්ට් වල ලොකු පණිවිඩ / හොද අර්ථකතන තිබුනා. උඹට සුබ අනාගතයක් ප්‍රාරථනා කරනවා හදවතින්ම.
  3. R

    අනුර කුමාරයවත් එපා උනා බන්...

    හෙලුවෙන් අතන මෙතන දුවන්න එපා බං... කෙලින්ම වරෙන් අපේ වලව්ව පැත්තට බටර් කාලකුත් අරන්. ඔය වගේ අමාරැවට අත් දුටු බෙහෙත් තියෙනවා මං ළග. බොරැනම් අහපන් (rangana26) විදග්ධ පුක් ශෝධක ගෙන්.
  4. R

    මේ මල්ලියට මොකද උනේ ?

    විදග්ධ පුක් ශෝධක කන් නොකර ඔහොම දෙයක් කරනවනම් සෑහෙන්න හොදයි...
  5. R

    මට බැනපු උං දවසක

    උඹ නිකන්ම නිකන් හිගන්නෙක් නෙමෙයි බං... උඹ කැළණි හිගන්නෙක්....
  6. R

    මේක අරන් දියල්ලකො මට

    කුඩ්ඩා කුඩු ගහන්න ඇබ්බැහි වෙලා ඉන්නේ. බේබද්දා බෝතලේට ඇබ්බැහි වෙලා. උන්ට කුඩ්ඩා බේබද්දා කියලා මොනතම් අපහාස කලත් කිසිම වගේ වගක් නෑ. කිසිම ලැජ්ජාවක් නෑ. ඒ දේම තව තවත් කරනවා. ඒ වගේම තමයි නිකන් දෙයක් බලාපොරොත්තු වෙන එකත්. කොච්චර කිවුවත් ඒ වසල වැඩෙන් මිදෙන්නේ නෑ. ඒක පුරැද්ද කරන්. අපි මහන්සියෙන් අරගන්න...
  7. R

    මේක අරන් දියල්ලකො මට

    තමුන්ට යමක් කරගන්න බැහැ කියන සංකල්පය තමුන් විසින්ම හදාගත්තු දෙයක්. ඒ තුලින් තමුන්ව මාර්කට් කරගෙන සමාජයේ අනුකම්පාව ලබාගෙන වාසි ගන්න උත්සාහ කරනවා. පස්සේ මේ දේට හුරැ උනාම ඒක තමුන්ගේ පැවැත්ම කරගන්නවා. ලේසියි පහසුයි. සමාජයේ අනුකම්පාව හිමි වෙලා ආධාර උපකාර ලැබිය යුතු පිරිස් ඉන්නවා. ඒ තුලින් කෙරෙන්න ඕන...
  8. R

    සැපක් ගත්තා.

    තමුන් කාපු බීපුවා ඇයි බං ලෝකෙට කිය කියා යන්නේ....
  9. R

    GAME IS ONපාඨලී VS අනුර ?

    අපේ උන්ව අනදන්න ඕන නෑ රෙද්ද දුන්නම කපලා මහලා ඇදලා ඒකේ ගුණ දොසුත් කියනවා. මුන්ගේ මේ පටු දේශපාලන අරමුණක් වෙනුවෙන් පොඩි නාට්‍යයක් පෙන්නන්න කරලා තියෙන සැලසුමක් මේක. ඕක කරයි කියලා මේ රටේ දැනට තියෙන දැවෙන ගැටලුවලට පිලිතුරැ ලැබෙනවද? ඔය උන්දලා දැනට අවුරැදු 15 - 20ක ඉදන්ම පාර්ලිමේන්තුවේ හිටියනේ. කෝ ඉතිං...
  10. R

    😟 සැමියා, දරුවන් සහ බිරිය බේරා ගන්න අලියා සමග සටනක් 😟

    මිනිස්සුන්ගේ අධ්‍යාපන මට්ටම සමාජ සංකෘතික වපසරියේ තියෙන දැක්ම එක්ක තමයි බං මිනිස්සු ළමයි හදන් තියෙන්නේ. ඔය ගෑණු කෙනත් හොද සාමාන්‍ය අධ්‍යාපන මට්ටමක් ලැබුවනන් හෝ පොඩි කාලේ ඉදන් හොද සමාජ පරිසරයක් ජීවත් උනානන් ඔය කුලී වැඩ කරන මනුස්සයා ගෙනත් දෙන ගානෙන්ම සිමෙන්තියෙන් ගෙයක් හදන් ගෙදරට ලයිට් අරන් පොඩි...
  11. R

    රනිල්_වැඩියෙන්ම කැමති දෙහි බොන්න

    එයා වැඩියෙන්ම කැමති දේ මොකක්ද කියලා හරියටම කියයි විදග්ධ පුක් ශෝධක @rangana26 ගෙන් ඇහුවනම්...
  12. R

    පොඩි කොල්ලෙක් ගෙයක් හදාගන්නෙ කොහොමද මචන්ලා මේ සිස්ටම් එක දුවන විදිහට

    ඕක තමයි මාත් කියන්නේ. අපේ උන් ගෙයක් හදන්න හිතුන ගමන් ඒක ටයිල් කරලා උණු වතුර අරන් රෝලර් ගේට් දාල ගන්න යන ගාන තමයි ඔලුවේ තියාගන්නේ. ඉතින් මේ කපේ ගෙයක් හදාගන්න බැහැ. මුලින් ප්ලෑන් එක ඇදගෙන ඒක පාස් කරගෙන ගල් වැලි ටික ටික ලං කරගත්තම අනිත් වැඩ නිකන්ම කෙරෙනවා. අලියෙක් කන්න ඕනනම් මුලින්ම පොඩි කෑල්ල...
  13. R

    පොඩි කොල්ලෙක් ගෙයක් හදාගන්නෙ කොහොමද මචන්ලා මේ සිස්ටම් එක දුවන විදිහට

    ලොකුවට කරනවා කියලා මුලින් හිතන්න යන්න එපා බං... මුලින්ම ප්ලෑන් එක ඇදලා පානස් කරගනින්. 20 - 25ක් විතර වගේ ගානකට. පස්සේ කලුගල් කියුබ් 5 - 6 ක් ගෙනත් දාගනින්. පස්සේ ටික ටික ඉස්සරහට පලයන්...
  14. R

    අපිට තනියෙන් ඡන්දයක් දින්න බෑ..........

    මුක්කු ගහලා බලයට ආවොත් තක්කු මුක්කු වෙලා තමයි ඉන්න වෙන්නේ. ඒක නිසා තමුන්ට පුලුවන් පමණින් අනන්‍යතාවයක් ගොඩ නගාගන්න....
  15. R

    පරම්පරාවෙන් ලැබුන කෝටි ගානක දේපල වස්තුව

    දෙමව්පියෝ දෙනකන් බලන් ඉන්නේ නැතුව මහන්සිවෙලා උඹ හොයාගන්න පුරැදු වෙයන්.
  16. R

    වාහන පරණයි අපේ නිල නිවාස තෙමෙනවා මදුරුවෝ තල තලා අපි ජීවත් වෙන්නේ

    ගෝඨා නෙමෙයි බං මොකා ආවත් මේ ජරාජීර්ණ පාර්ලිමේන්තු ක්‍රමයත් එක්ක රටක් ඉදිරියට ගෙනියන්න බැහැ. මුන්ට පිදේනි දෙන්නම වෙනවා. නොදුන්නොත් අනිත් පැත්තට පනිනවා. පිදේනි දුන්නොත් අනිත් පැත්තේ එකත් මේ පැත්තට පනිනවා. ඕක තමයි 77න් ඉදන් මේ දක්වාම වෙච්ච සෙල්ලම. පත්වෙච්ච හැම ජනාධිපතිටම තමුන්ගේ බලය රැකගන්නනම්...
  17. R

    රනිල් Thug Life 😂

    ගෙදර යන්න උනාට පස්සේ ඕවා මෙතන කියලා වැඩක් නෑ නොවැ. අපි කියලා මක් කොරන්නද ආයිබෝඩ... එකට කන්න බොන්න සැට් වෙලා හිටපු කාලෙ ඕකට විරැද්ධව මොකක් හරි කොරන්ඩ තිබුණනේ ලේසියෙන්ම.... දැන් උනත් පරක්කු නෑ...
  18. R

    වාහන පරණයි අපේ නිල නිවාස තෙමෙනවා මදුරුවෝ තල තලා අපි ජීවත් වෙන්නේ

    ඔය තරන් අමාරැවෙන් මේක කොරනවට වඩා හොද නැද්ද සුදුසුකම් වලට වෙන රස්සාවක් හරි ස්වයං රැකියාවක් හරි කොරගන්න බැලුවනම්...
  19. R

    එරෝ...මෙහෙ වරෝ...උඹ නැතුව බැරෝ.....මෙන්න ලොක්කත් බයිනෝ

    අඩෝ විදා.... දැන් උඹ එරෝසන් එක්කත් වීල් බැරෝ පදිනවද?

    No contents