පහත තාච්චිවල ඇත්තේ ඔබගේ හිස නම්?
ලංකාවේ සමූහ මිනීවළවල් ලැයිස්තුව..!
1. 1989 දී කොළඹ දිස්ත්රික්කයේ හෝකන්දර සමූහ සුසානය. මෙහිදී සිරුරු 19 ක් හමු වූ අතර ඒ සියල්ල ම හඳුනාගෙන ඇත. 89 ජවිපෙ කැරැල්ල සමයට අයත් ය. මරා දමුනු ලැබූ අයගේ සිරුරු, 1989 අගෝස්තු 13 වැනිදා බෝම්බයක් පිපිඉරීමෙන් හටගත්...