1. lasa.lasa

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    ඔරිය කොලුකාරයා
  2. lasa.lasa

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    හෙට අනිද්ද වෙද්දි තව හොඳ කතා අහන්න පුලුවන් වෙයි. පෝය ළඟයිනෙ
  3. lasa.lasa

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    එහෙනම් අපිට තියෙන්නෙ උඩ බලාගෙන ඉන්න නේද? සුනාමිය යටින් ඉඳන් පොටෝ ටිකකුත් ගහගන්ඩ බැරියැ. :lol::lol::lol: :lol::lol::lol::lol::lol: පිටසක්වල ඩයල් උඹට ඔය දේවල් දෙන්නෙ උඹේ මොලේටද නැත්නම් උඹේ පශ්චාත් භාගයටද?
  4. lasa.lasa

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    :lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol: දෙපැත්තෙන්ම හිනා :lol::lol::lol::lol::lol:
  5. lasa.lasa

    ඔරියන්ට සිංදුවක්

    නටපං ඔරියෝ නටපං :lol::lol::lol:
  6. lasa.lasa

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    :lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol: මේක උඹ කියන්ඩ දෙයක් නෙවෙයි :no::no::no::no::no::no:
  7. lasa.lasa

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    සොමියට වරෙන් පුතා අගුල දාල නෑ දොරේ jQN7CTKN3ao මේක ඔරිබක්කගෙ බජව් දාන කාමරේ
  8. lasa.lasa

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    අනිවාර්යයෙන්ම මචන්. මොකක් හරි වෙනසක් වෙයි කියල හිතුනට ලෝක විනාසයක් , පිටසක්වල පහරදීමක් නම් වෙන්නෑ කියල හොඳට විශ්වාසයි. :yes::yes::yes: :lol::lol::lol: ආයෙත් අහල..... මේ අවුරුද්දෙ අන්තිම දවස් ටිකේ එලකිරියෙ ආතල්ම ත්රෙඩ් එකනෙ.
  9. lasa.lasa

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    :lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol: 31 wenakan thiyagamu
  10. lasa.lasa

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    ඔරිය මකබෑවිය :growl::growl::growl:
  11. lasa.lasa

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    ඔන්න ඔරියගෙ යාලුවො සිරසෙ :lol::lol::lol: මම යනව ඒකත් බලල ටිකක් :lol::lol::lol:
  12. lasa.lasa

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    :lol::lol::lol::lol::lol: මූ වෙලාවක් දන්නෙ නෑ. පොර එහෙ හිටපු කා. කා. ස. කෙනෙක්ද කොහෙද :lol:
  13. lasa.lasa

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    කොහොමහරි අද වෙනකං උඹ කියන ඒව ගෙදර උන්ට කිය කියා හිටිය. දැන් ආයෙ කියන්නෙ මෙක්සිකෝ වෙලාවෙන් එන්නෙ හවස 3 වෙනකං බලන්ඩ කියල. ඒක කියන්ඩ ගියාම උන් :lol::lol::lol: :growl::growl::growl: ඕක වෙන්නෑ වෙන්නෑ වෙන්නෑමයි :growl::growl::growl:
  14. lasa.lasa

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    ඔරියගෙ බොරුව හින්ද මම උදේම චාටර් වීමි :growl::growl::growl:
  15. lasa.lasa

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    මට නම් පිස්සු වගේ

    No contents