1. Hashcode

    - Malaysia Paypal හදපු උන්ට බඩු -

    මන් පේපැල් කෙම් ක්‍රම ගැන ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නේ weekend :yes::yes:
  2. Hashcode

    FB Page කරන උන්ට බඩු හරි!

    video autoplay නම් නවත්වන්න පුළුවන් නේද. video quality එකත් HD නැතුව SD දෙන්න පුළුවන් setting වලින්. Browser එකට adblocker එකක් දාගත්තම ටිකක් ශේප්. ඩේටා වැඩියෙම යනවා නම් flash blocker එකකුත් දාගන්න තමයි වෙන්නේ :sorry:
  3. Hashcode

    Rechargeable Power bank For 4G Routers

    අය්යෝ ගිය සතියේ එකක් ගත්තා. 3250 කට :sorry::sorry:
  4. Hashcode

    මාක්ගේ අලුත්ම අප්ඩේට් එක නිසා ලංකාවේ ෆේස&#3530

    Directly නැහැ ඒ වුනාට Facebook Audience Network එකත් එක්ක monetize කරාම පුළුවන්.(via instant article and so on) Fan depend වෙනවා . eCPM එක 3 යි නම් $3 හොයන්න පුළුවන් 1000 ad impressions වලට. https://www.alltechbuzz.net/facebook-audience-network-review/
  5. Hashcode

    මාක්ගේ අලුත්ම අප්ඩේට් එක නිසා ලංකාවේ ෆේස&#3530

    මාර්ක් අයියා තව මොනා ගෙනෙයිද මන්ද FB වලට ඊයේ Food Order Service එකක් හදුන්වා දුන්න නේ.. දැනටම page වල group වල සෙල් කරන්න දෙනවා.(external payment gateway හරහා) . තව FB හරහා සල්ලි යවන පුළුවන් Friends ලට චැට් එකෙන්ම. මෙහෙම ගියාම ebay/ amazon එකට කෙලිනවා නුදුරු අනාගතෙදීම මුන්ගේම payment...
  6. Hashcode

    paypal ebay

    දැන් PP එක selling fees වලට automatic payment method එක විදියට දාන්නේ නැතුව බැහැ සෙල් කරන්න. කලින් එක හරියට අයින් කරද PP එකෙන් PP වල My Money ගිහින් My preapproved payments වල ebay sellinf fees කියන එක cancel කරලද බලන්න. නැත්නම් අලුත් ebay එකක් add ක්‍රම අහනවා මේ PP එක තියෙන අනිත් ebay ID...
  7. Hashcode

    හිතුමතේට දඩ ගහන්න බෑ. පොලීසියටත් නීති කිය&#351

    1. තනි පොලිසි නිලධාරියෙකුට රථයක් නැවැත්විය නොහැක. එවන් අවස්ථාවක රථය නොනවත්වා ධාවනය කල හැක. රථ වාහන පණතේ 162 වගන්තිය අනුව මෙය සාවධ්‍ය වේ. රියදුරෙකු පොලිස් නිලධාරියෙකු විසින් දෙන වාචික හෝ දෘෂ්‍ය උපදෙස් පිලිපදිමින් නැවැත්වීම, පසුපසට ගෙන ඒම, වේගය අඩු කිරීම, ආපසු හැරවීම, මංතීරුවක් තුල සිටීම...
  8. Hashcode

    අසිරිමත්-පසේබුදු-පෙළහර

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු !!
  9. Hashcode

    IT ලෝකය සහ ඉන්දියානුවෝ

    IT ලෝකය සහ ඉන්දියානුවෝ Google එකේ CEO ඉන්දියක් , Microsoft එකේ CEO ඉන්දියන් ඔය දෙක ප්‍රසිද්ද දෙකක් නේ. Microsoft එක ගැන සමහරු දන්නේ නැහැ ඒ වගේ තව කොච්චර නම් තියෙනවද. මේ ඒ වගේ ලිස්ට් එකක්. Sundar Pichai, CEO of Google Satya Nadella, CEO of Microsoft Shantanu Narayen, CEO of Adobe Francisco...
  10. Hashcode

    IT_කන_රනිල්

    IT kiyala awilla okkotama keli. Lankawe Godak un IT un ekka tharahai/ irisiyai.(by experince kiyanne) un hithan inne Ecta/Cepa awoth IT unta kela wunama unta hodai kiyala. habai anthimata kela wenne okkotama :eek:
  11. Hashcode

    Uwa wellassa University

    register karala iwaraine.. January , February wage wei patangannakota :eek:
  12. Hashcode

    Umi Phone with 4k Video

    oka hadda paranai bn.. UMI Z1 pro or UMI S2 balapan..
  13. Hashcode

    Uwa wellassa University

    ai monada danaganna oni. mn danna kenek innawa uwu
  14. Hashcode

    Paypal Refund Help...!!!

    3 days enawa.. HNB nm.. wadima wunoth 4 working days. bayawenna epa
  15. Hashcode

    Which is your favorite TV series? And why?

    lost eke mokakda ubata notherune :nerd:
  16. Hashcode

    Machan La Udawwak One

    file damage da dannaha bn.. ehenm bariwei

    No contents