1. rajasaba

    පොළොන්නරුවේ සිරි අසිරි

    ඇවිද්ද පය දහස් වටීනේ බං...:D:D
  2. rajasaba

    සිංගප්පුරූ යන්න

    කවුද බං Air Asia එකේ යන්නේ. ඊට වඩා හොදයි පරණ CTB බස් එකක යනවා. Malaysian Airlines බුක් කරපන් අව්ලක්වෙන්නේ නෑ.
  3. rajasaba

    සිංගප්පුරූ යන්න

    ආයෙ පිස්සුවක් තියෙනවෑ..... ට්‍රාන්සිට් එකට වීසා ඔන නෑ සිංගා යන්න.
  4. rajasaba

    සිංගප්පුරූ යන්න

    Gaylang වලට කිට්ටුව හොද හොටෙල් තියෙනවා. ඒවගේ එකක් ගත්තම ලේසී. ඔය මුඩුක්කු වගේ හොස්ටලුත් තියෙනවා.තට්ටු ඇදන් දාලා. එහෙම ඒවානම් ගන්න එපා...
  5. rajasaba

    සිංගප්පුරූ යන්න

    මැලේසියා ගිහිල්ලා යන්න. ට්‍රාන්සිට් එකට පැයයි යන්නේ....
  6. rajasaba

    සිංගප්පුරූ යන්න

    1. එයාටිකට්ස් - 70,000 ------- මටනම් ගියේ 60000ක් විතරයි.... 2. හොටෙල් - 30,000 ----හරියටම 30000ක් ගියා 3. කෑම බීම - 20,000------ මේකෙන් බාගයක් විතර ගියා 4. Attractions, entrances other tickets etc - 70,000 --- ඔක්කෝටම 40000ක් ඇති 5. transport - 10,000 ---- එච්චර යන එකක් නෑ...
  7. rajasaba

    ..::[Elakiri Awards 2017]::..

    නෑ. මේ යස අපූරුවට තියෙන්නේ.
  8. rajasaba

    ..::[Elakiri Awards 2017]::..

    පහලට
  9. rajasaba

    ..::[Elakiri Awards 2017]::..

    අපි මේ නොකා නොබී ඉන්නේ උඹ ලිස්ට් එක දානකම්
  10. rajasaba

    ..::[Elakiri Awards 2017]::..

    :rofl::rofl:
  11. rajasaba

    සිංගප්පූරුවේ දින 5ක්.

    රොලර්කෝස්ටර් දෙකේ ගිය නැද්ද? ඒකනේ පට්ට.... ඇග හීතල වෙනවා...
  12. rajasaba

    පොළොන්නරුවේ සිරි අසිරි

    පොළොන්නරුවේ සිරි අසිරි අවුරුද්ද ගෙවෙනවාත් එක්කම පොළොන්නරුව පැත්තේ පොඩ්ඩක් ඇවිදලා එන්න ගියා. පාසල් යන නංගිලා මල්ලිලාට ඔන වෙයි කියලා එලකිරි එකේ ඛෙදාගන්න හිතුවා. මුලින්ම ගියා දිඹුලාගල ආරන්‍ය සේනාසනය බලන්න ඊට පස්සේ ගියේ පොලොන්නරුවේ නටබුන් බලන්න...
  13. rajasaba

    සිංගප්පූරුවේ දින 5ක්.

    හතර වන දවස හතරවෙනි දවස අපි වෙන් කරලා තිබුනේ චීන කොලනිය බලන්නයි, සිටි එක බලන්නයි. ඒ කියන්නේ Marina Bay එක පැත්ත. මොකද හවස මරීනා ඛේ එක පැත්තේ ලයිට් වලින් වැඩකෑලි ටිකක් තියෙන නිසා. උදේ පාන්දරම නැගිටලා, චීන කොලනිය බලන්න යන්න පිටත් උනා. වෙනදා යන්න තිබ්බ පාරෙම තමා යන්න තිබ්ඛේ. සුපුරුදු දුම්රිය...
  14. rajasaba

    සිංගප්පූරුවේ දින 5ක්.

    සිංගප්පූරුවේ දින 5ක්. -- එක පොකුරට ලංකාවෙන් පිට නිවාඩුවක් ගත කරන්න හොදම තැන තමයි සිංගප්පූරුව. මටත් පැණි හද ගතකරන්න එහේ යන්න පුදුම ආසාවක් තිබ්බත් ගෙදරින් බර බරේ දාපු නිසා ඒ අදහස අත ඇර ගත්තා. ඉතින් අපේ පලවෙනි ඇනිවසරියට සිංගප්පූරු යන්න තීරණය කලා. තීරණය කලේ අප්‍රේල් 18, යන්න දින දාගත්තේ අප්‍රේල්...
  15. rajasaba

    ..::[Elakiri Awards 2017]::..

    ත්‍රෙඩ් එකේ නම : එන්න අපි අපෙම පැටවු සුරකිමු ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම : rox2030 ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව : වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක(Social Responsibility Award). ත්‍රෙඩ් එකේ ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1777887
  16. rajasaba

    ..::[එලකිරියනි !! ඔබ සූදානම්ද ?? (Elakirians !! Are you ready ??)]::..

    අනිවා සෙට්වෙමු.U ටර්න් ගහන්න නැති තැනක් කියපන්කෝ.:P:P
  17. rajasaba

    ..::[එලකිරියනි !! ඔබ සූදානම්ද ?? (Elakirians !! Are you ready ??)]::..

    ඒක නිල් පාට නෙමේ යකූ කලුපාට:D:D

    No contents