අපිත් බැලුව ඔ්ක.. :frown:
බංදුවා මුලින්ම තර්ක කළේ මේක වංචාවක් කියල - විජේදාස ඒක පරාද කළා :P
ඊට පස්සේ මේක පාඩුවක් කියල තර්ක කළා - විජේදාස ඒකත් පරාද කළා :P
පස්සේ ම.බැ.අධිපතිෙග පැටිකිරිය අැද්ද - විජේදාස ඒකත් පරාද කළා කබ්රාල්වත් අැදල :P
අන්තිමට බංදුවා අර නඩුවක දාපු පැමිණිල්ලක් කියෙව්ව උගෙ...