උදව්වක්
මමත් එතන තවම ඉගෙන ගන්න කෙනෙක්.... මම නම් Degree එක කරන්නේ නැහැ. එත් Courses ටික කරනවා.
Degree එක ගැන නම් මම කැමති නැහැ කතා කරන්න. එක නම් මට තේරෙන විදියට සල්ලි කාල දමන දෙයක්. මොකද ඒ Degree එකට ලංකාවේ තියන පිළිගනිම මම ඇස් දෙකින්ම දැක්ක.
එත් යාලුවා එතන කරන අනික් Course ගැන නම් මට වරදක්...