1. subashani

    ශාප කරන්ෙන නැහැ

    අදහස් වලට ස්තූතියි සෙහා්
  2. subashani

    ශාප කරන්ෙන නැහැ

    අදහස් වලට ස්තූතියි සෙහා්
  3. subashani

    ඔබමද ?

    අදහස් වලට ස්තූතියි සෙහා්
  4. subashani

    ~~ වේදනාව ~~

    කාට වැඩියෙන් කවුරැ හැඩුවද කියන්න අමාරැයි. ඒත් කාටත් වැඩියෙන් ඒ කදුළු උරැම කල් කෙනාට නම් අඩන්නම වෙනවා. අපූරැයි සහො
  5. subashani

    පිංතාලිය

    එපා නම් විසි කළත් කමක් නැහැ. ඒත් ලග තියාගෙන දුක් දෙන එක තමයි ඉවසන්න බැරි අපූරැයි සහො
  6. subashani

    ₪ ₪ විවාහය₪ ₪

    සහකාරයා හොදනම්, බයවෙන්න එපා අපූරැයි සහො
  7. subashani

    අවසන් මොහොත…. Awasan Mohotha…

    අපූරැයි සහො
  8. subashani

    නාගරික සැන්දෑව….Naagarika Sandhaawa…

    පින්තූරයෙන් පෙන්වන නගරය නම් ලස්සනයි. නගරයෙ තියෙන්නෙ හැමදා කළබල්කාරි බව.ඒ හින්දමද මන්දා නගරයෙ මිනිසුනුත් කළබලකාරී. අපූරැයි සහො
  9. subashani

    --රජ කොල්ලෙක් --

    ස්තූතියි අපි සමග මේ නිර්මාණය බෙදා ගත්තට.
  10. subashani

    ඔබමද ?

  11. subashani

    උඹේ මම

    තමන් තමන්වම රවට්ට ගත්ත හාදයෙක් ගැන වගේ කියන්නේ. අනුන්ව රැවටුවත් තමන්ව රැවටුවත් අන්තිමේ අමාරුවේ වැටෙන්නෙ තමන්මයි. අපූරුයි සහො
  12. subashani

    නුඔ.........

    අපූරුයි සහො
  13. subashani

    අනේ මන්දා….. Ane Mandhaa….

    ගැහැණු කොහොමත් ඉතින් එහෙම තමයි :lol: සමීක්ෂණයක් කළොත් ඇත්තටම පිර්‍ඉමියෙකුට වඩා ගැහැණියකට ඉවසීමෙ ශක්තිය වැඩියි. ඒ බව ශෘංගාර රසයකුත් එක්කයි ඔයා කවියෙන් කියලා තියෙන්නෙ. අපූරැයි සහො
  14. subashani

    ඉතිරිය - Ithiriya

    අද දුක් විදින ජනතාවගේ දුකට මුල. කුණු කොල්ලෙට ගොවියගෙ දේ ගෙන සහගහන මිළට පාරිභොගිකයට දෙනවා. හේනත් පැළත් කෙහෙල්මලත් කතා කරයි නම් මේ අව නඩුව අපූරැවට විසදයි. අපූරැයි සහො
  15. subashani

    රැක ගනිව් ලත් උරුමය

    බඩ ගෙඩි පිරුණම ඇති.මොකටද උරැමයක්. අරුමයක් නොවේ වැදු මවටත් උපන් බිමටත් ලැජ්ජාවක්. මෙහෙව් දේ දකින විට කොටියට බිළි වුණා නම් හොදයි හිතෙනවා. දැන් ශ්‍රී ලාංකිකයො නැහැ. ඉන්නෙ වයිරක්කාරයො පමණයි
  16. subashani

    කඟවේනිය නුඹ - kangaveniya

    මෙහෙම දේවල් අහද්දි, දකිද්දි හිතෙන්නෙම ජීවිතය යනු විදිය යුක්තක්ද ? විදවිය යුක්තක්ද ? කියලයි. අපූරැයි සහො
  17. subashani

    පොටිදදා කපනව

    අපි ගෙදර තියෙන දෙයක් කාට හරි දෙද්දි ගොඩක් හිතනවා. ඇයි හිත දෙද්දිත් එහෙම හිතන්න බැරි. නොහිතුවොත් මෙහෙම පසු තැවෙන්නම වෙනවා. අපූරුයි සහො.
  18. subashani

    ♥♥♥.....හයිකු කවිය.....♥♥♥

    අපූරැයි සහො. ආදරණීය හැගීම් බර වැදි වුණාම ඔහොම වෙනවා.
  19. subashani

    පලමු පෙම සහ දෙවැනි පෙම - 1st Lov & 2nd Lov

    සමූර්ණ්යෙන්ම වැරදියි. මම පළමු පෙම ජය ගත්තෙක්. අද වෙනකන් කිඹුහුමක්වත් ගියෙ නැහැ. අනෙක් නිර්මාණ සමග බලද්දි වෙනස් ආරක්. මේක අත්දැකීමක් නම් මැදි සිතෙන් පිළිගන්නවා.

    No contents