අනේ උඹේ සමාජ විද්යාව. යකෝ සමාජය හැදෙන්න වැරදි දේවල් විවේචනය කරල වැරදි පෙන්නලා දෙන මිනිස්සු හින්ද. බුදු හාමුදුරුවන්ටත් විරුද්ධව නිගන්ටයෝ ඔහොම කෑකෝ ගැහුවා. තොපි උන්ගේ නැකත් වෙලාවට සුර්යා පැත්තට පස්ස හරවාගෙන හිටපන් සුර්යකාන්ත මල වගේ. එතකොට සෞභාග්ය උදාවෙයි තොපිට.ගොන් කතා කියන්ඩ එපා බන් දන්නේ...