1. gayathra28

    අපිට ගහන තමිල්නාඩුවෙන් පට්ට සින්දුවක් අහ

    සිරාවටම පට්ටම ෆිල්ම් එකක පට්ටම song එකක්.මේක මචන් ඒ අවුරුද්දේ best song award එක දිනලා තියෙනවා ගොඩක් එවාදී.
  2. gayathra28

    බොනකොට ගන්න bite......

    කඩයට ගොස් සුප් කැටයක් මිලදී ගන්න මතක ඇතුව Maggie ලාංචනය එහි ඇත්දැයි දෙවරක් පරීක්ෂා කරන්න කටය විවුර්ත කර කුඩු කරන්න වරකට මිලිග්‍රෑම් 2 ත් 3 අතර ප්‍රමාණයක් bite එක සඳහා පාවිච්චි කරන්න...
  3. gayathra28

    බොනකොට ගන්න bite......

    ඔය ඉන්නේ මම වගේ කොල්ලෙක්. සුප් කැටේ පට්ට ඔයි. නිකම් කට හේදිලා යනවා බිව්වේ නෑ වගේ වෙනවා. බෝතලයකටම ඔක්කොටම සුප් කැට එකක් වැඩිත් එක්ක.
  4. gayathra28

    USA යනවද නැද්ද ?

    මටත් ඔය ප්‍රස්නේමයි තියෙනේ....student visa සෙට් උනා ....job කරන්න තහනම් නිසා ....අතහැරලා දැම්ම කොල්ලෝ....
  5. gayathra28

    ලොව විශාලතම සලබයා..........

    This is called Atlas Moth which is the largest Moth in the world.
  6. gayathra28

    බොනකොට ගන්න bite......

    අප්පට සිරි මෙව්වා කොහෙද බන් ලාබ .මේ set එක ගන්න සල්ලි වලින් තව බෝතලයක් ගන්ඩ පුළුවන් .තව රු.20.00 ක කඩල ගොට්ටක් ගත්තම වැඩේ ගොඩ . අම්මාරුවෙන් හරි වැඩිපුර අරක්කු ටිකක් දාගත්තොත් බඩටනේ මචන්ලා...
  7. gayathra28

    බොනකොට ගන්න bite......

    මෙහෙම bite තියෙනවනම් බොන්නම්කො මෙහෙම....
  8. gayathra28

    බොනකොට ගන්න bite......

    මම කියන්ඩද නියම bite එකක් ....ඒ තමා සුප් කටේ. බෝතලයකටම ඔක්කොටම සුප් කැටයක් ඇති. රැ 10.00 පට්ට ලාබයි . කට නිකන් හේදිලා යනවා බිව්වේ නෑ වගේ වෙනවා චුට්ටක් කටේ තියාගත්තම.
  9. gayathra28

    connecticut ගැන දන්නේ කවුද?

    admission එකේ තියෙන්නේ $22400 අවුරුද්දකට මචන්...තනියෙම යනවනම් හොස්ටල් හම්බ වෙනවා ....එත් දෙන්නම යන නිසා අපර්ට්මෙන්ට් එකක් සෙට් කරගන්න ඕනි....ඇතුලෙන් ගත්තොත් ගණන් වැඩිලු....අදුරන එකෙක් හිටියොත් පිටින් සෙට් කරගන්න පුළුවන්ලු අඩුවට....එහෙම නැත්තන් ටික දවසක් ඇතුලේ අපර්ට්මෙන්ට් වල ඉන්න...
  10. gayathra28

    connecticut ගැන දන්නේ කවුද?

    උබට පිස්සුද බන්...
  11. gayathra28

    connecticut ගැන දන්නේ කවුද?

    :confused::confused::confused:
  12. gayathra28

    connecticut ගැන දන්නේ කවුද?

    ඔව් මචං ....දෙන්නම යන්න හිතන් ඉන්නේ ? $1500 කින් මාසේ ගොඩදාගන්න පුලුවන්ද?
  13. gayathra28

    JVP පර බල්ලෝ

    අනේ මහත්තයෝ දන්න එකෙහෙම්මලක් කියනවද?දැන් උඹට ඕනේ ලෝකේ රෑන්ක් ගහපු එව්වා ලංකාවට ගෙන්ඩද? නැත්නම් ලංකාවේ එව්වට රෑන්ක් අරන් දෙන්ඩද? දැන් SB ගොය්යා කරන්නේ පිටරට එව්වා ගෙනත් ඇත අරින එක විතරයි. බොලන් ලබෝගිනියකින් අහිමි වෙන් බදු ටික ගත්තනම් faculty එකක් හදන්ඩ පුළුවන්. තව කී දාහක් campus ඇතුලට ගන්න...
  14. gayathra28

    connecticut ගැන දන්නේ කවුද?

    connecticut ගැන දන්නේ කවුද? connecticut university එක ගැන විස්තර දන්න කවුරු හරි ඉන්නවද? මචන් එහෙ living cost එහෙම කොහොමද?දෙන්නෙක්ට මාසෙකට කියක් විතර වියදමක් යනවද? apartment වල rates එහෙම දන්න කෙනෙක් ....ලොකු උදවුවක් මචන්ලා .....
  15. gayathra28

    JVP පර බල්ලෝ

    මේකනේ සිද්දිය ....මෙතන ඇත්තටම වාදකරන්නේ පවුද්ගලික සහ රජයේ විස්වවිද්යල වලට ගිය අය .....ලංකාවේ තියෙන්නේ සුද්දගේ අද්යාපන ක්‍රමයක් නිසා ලංකාවේ university ranks පහලමතමයි තියෙන්න ඔනි....එක දෙක ලංකවේ උනොත් එක සුද්දන්ට කරන මදි පුංචි කමක්නේ.......ලංකික විදිහට හිතන හිතන එකෙක් හරි බිහිවෙනවනම් එ බිහිවෙන්නේ...

    No contents