බලන්න වෛද්ය බෝධිනී සමරතුංග ලියපු බ්ලොග් එක “අනිත් කොන – A Doctor’s Heart Sutra”,.... ඔය වගේම පහසුකම් ඇතුව හැදුණ Lady doctor කෙනෙක්.
ඔය experiance ගන්න. ... ඔයා කරන්නේ ලොකු සමාජ සේවයක් ඔයාගේ රස්සාව එක අතකින් පිනක් කරන්න අවස්තාවක්. " යෝ ගිලානං උපට්ඨහෙය්ය, සො මං උපට්ඨහෙය්ය. "...