හුඟක් ඉස්සර, 50 - 60 - 70 දශක වල සිංහල FILM වල නළුවෝ ඔක්කොමලා හැමවෙලේම සිගරට් බොනවා පෙන්නනවා ... ගාමිණි ෆොන්සේකා සිගරට් බොන විදිහ ඒකාලේ ගොඩක් අය අනුකරණය කළා ....
සිගරට් බීලා දුම් වළලු පිට කරන විදිහ ....
සිගරට් බීම සිංහලුන්ට සමාජ ගත කලේ එහෙම ... ඕකත් ඔය වගේ රැල්ලක්...