සර් අපිට OSCAR මලුව ගැන කියලා දෙන්ඩකෝ. මම ආසම මාළුවා . හදන්ඩ මාර අමාරුය්.
mara personality එකක් තියෙන මාලුවෙක් හරියට බලු පැටියෙක් වගේ. තරහා යනවා, සෙල්ලම් කරනවා.කෑම ඉල්ලලා දඟලනවා .අනික් උන්ට කොටනවා, ගල් පෙරලනවා,උඩ ඉන්න මස්සොන්ට පනිනවා බලන්ඩ එපැය එක කෙලියය්.