'මෙවර මහමැතිවරණයෙන් වාර්තාගත ඡන්ද ප්රතිශතයක් ලබා ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමත්වී තිබෙනවා. කුරුණෑගල දිස්ත්රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවු ඡන්ද සංඛ්යාව 474,124ක්. මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්රික්කයෙන් මනාප ඡන්ද 423,529ක් ලබා ගත්තා. එය සන්ධානයට ලැබුණු...