මේ ගොසිප් එකේ තිබුණ කමෙන්ට්ස් දෙකක්.
රටේ මහත්තය
February 17, 2012 11:09 PM මුන්ගෙ බොරු උද්ගෝෂණ, කවුරුත් බලන්නෙ කලදුටු කල වල ඉහගන්න එකයි.
එදා ඩීසල් සහනාධාරේ දෙනකන් කියල බස් ස්ට්රයික් කරා..පාසැල් ළමයි, වැඩට යන මිනිස්සු දෙනෝදාහක් අතරමං. එක මිනිහෙක් බස් එකකින් වැටිල මැරුණ - කවුද...