Canada PR ගන්න කැමති අයට?
යාලුවනේ,
මම ලඟදි Canada PR apply කරා. තාම PR එක ආවේ නැහැ. මම කැමති apply කරන්න කැමති අයට උදව් කරන්න. ;);)
ඔයාලට තියෙන ප්රශ්න මේකේ දන්නා. මම පුළුවන් විදියට උදව් කරන්නම්. :yes::yes:
reply කරන්න පරක්කු උනොත් තරහ ගන්න එපා. මම ටිකක් කාර්යබහුලය. :(:(
පුළුවන් උපරිමයෙන්...