1. kterulz

    ෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

    Mat Inns NO Runs HS Ave BF SR 100 50 4s 6s Tests 16 32 5 721 155* 26.70 1816 39.70 1 3 64 චන්දිමාල්,තිරිමාන්න මේ දෙන්නට තරම් chance වෙන කාටවත් හම්බවෙලා නෑ හැම format එකේම..ඉදලා හිටලා 50ක් ගහනවා කවදාවත් team එකෙන් අයින් වෙන්නේ නෑ වෙන කාටවත් chance එකක් නෑ අනිත්‍ රටවල players ලා එක්ක බලනකොට...
  2. kterulz

    ෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

    ඒ උනාට අපේ අය play කරපු විදිය අන්තිමයි මේ team එකෙන් test ගහන්න අමාරුයි මචන් හොද fast bowlers ල දෙන්නෙක් වත් හොයාගන්න වෙනවා රංගනට තනියම අදින්න අමාරුයි තව හොද spinner කෙනෙක් අනිවා ගහන්න ඕනේ තිරිමාන්න,ප්‍රසන්න ඕනවට එපාවට play කරන්නේ..
  3. kterulz

    ෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

    සංගාගේ එක out නෑ බන්..:no::no::(
  4. kterulz

    ෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

    ඔව් මචන් ඒත් කිසිම confident එකක් නැතුව play කරන්නේ..:(
  5. kterulz

    ෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

    අදත් හරි වගේ මොකද අපේ උන්ට වෙලා තියෙන්නේ..?NZ මෙහෙම කොර වෙනවනම් Aus වගේ අහුවුනොත් ඉවරයි..:(
  6. kterulz

    ඉවසුවා_ඇති

    https://www.facebook.com/video.php?v=10152900816391327&set=vb.365053451326&type=2&theater
  7. kterulz

    Head Phone Purchase

    මටත් මේක ගන්න ඕනේ ලංකාවේ ගන්න පුළුවන් තැනක් දන්න කෙනෙක් පොඩි help එකක් දෙන්න..
  8. kterulz

    ෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

    අපේ මයියා නැති අඩුව හොදට දැනෙනවා බන්..:(
  9. kterulz

    ෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

    Eranga to McCullum, FOUR, dropped by Sanga at long-on! Eranga hits a good length, but McCullum manipulates it by running down the track and heaving it down the ground. Seemed a pretty straightforward chance, but the fielder didn't come in quickly enough :no::no::(
  10. kterulz

    Glorious Beacon of light

    Congratz bro.. rep added
  11. kterulz

    head phone

    මචන් මේකේ sound quality එක කොහොමද..?කොහෙන්ද ගත්තේ..?කීයක් උනාද..?
  12. kterulz

    Glorious Beacon of light

    Congratz bro.. rep added
  13. kterulz

    ෂර්ලොක්+සමන්මලී

    :lol::lol::lol: rep added
  14. kterulz

    අරුම පුදුම

    rep added
  15. kterulz

    Yoga for Alcoholics

    :lol::lol::lol: rep added

    No contents