එළකිරි සත්දියවර, අදියර 3 යටතේ අපි අපේ පසන්ගේ වැඩේ බලනවා කියලා හැමෝම දන්නවනේ.
අපි දන්නා හැමෝම පොඩිම දෙකින් හරි, වචෙනෙකින් හරි, බැනුමකින් හරි අපිට උදව් කරා, තව දුරටත් කරනවා 👊 🙏
ඒ හැමදේටම උබලා හැමෝටම තුති, පින් 👊
කට්ටිය දන්නවා ඇතිනේ මේ දවස්වල ඔෆ්ස් එකේ වැඩ වගේකට මම ඉන්නේ පුත්තලම ලයින් එකේ...