1. Aiden Pearce

    මගෙ පෙට්‍රල් කෝට එක කවුද බං ඉවර කෙරුවෙ

    apen ahanne api dannawada ube QR eka uba meke atha ariyada awilla ekath gona wage PS : Kiyak onada
  2. Aiden Pearce

    සිරස නිව්ස් දාන හැටි. 😃

    යතුරුපැදි අනතුරෙන් තරුණයා දෙකඩ වෙයි නමුත් ඔහු සින්දුවක් කියමින් සතුටින් පදවා ඇත 😏
  3. Aiden Pearce

    ඩිලිවරි යන අයට උපදෙස් From a Delivery Rider.

    බොරුවක් වෙන්නත් පුලුවන් 😏 අම්මගෙ බෙහෙත් තුන්ඩුවක් ආව ලගදි පරණ එකක්
  4. Aiden Pearce

    ඩිලිවරි යන අයට උපදෙස් From a Delivery Rider.

    මම අවුරුදු දෙකක් ඩිලිවරි කරා බයික් එකක එන්ජින් එකක් කෙල වෙනකන්ම මගෙන් අලුත් උන්ට උපදෙස් 1 සල්ලි ගැන අවදානෙන් ඉන්න. හැම වෙලාවෙම අතේ ලොකු සල්ලි අකවුන්ට් එකට දාගන්න CDM වලින් ලග තියාගන්න එපා මගෙන් එක පාරක් පිහියක් පෙන්නල 15ක් ගත්ත පොලිස් පැමිනිල්ල නිසා කම්පැනියෙන් ඒක කවර් කරා 2 ඕඩර් ගැන සහ...

    No contents