1. dimuth_bhanuka666

    නිදහස ? ? ? ?

    නිදහස කියන්නේ හරිම සාපේක්ෂ දෙයක් ඒක සංස්කෘතියෙන් සංස්කෘතියට රටින් රටට පුද්ගලයන්ගෙන් පුද්ගලයට වෙනස්
  2. dimuth_bhanuka666

    ශබ්ද දුෂණයට විරුද්ධ වෙමු

    හැමෝම ශබ්ද දුෂණය ගැන කතා කරන්නේ පිරිත් දාලා තියන කොට විතරයි කව්රුත් විවාහ උත්සව වල සංගීත උත්සව නිසා ඇති වෙන ශබ්ධ දුෂණය ගැන කතා කරන්නේ නැහැ පිරිත් නම් අහගෙන හරි ඉන්න පුළුවන් කොහොමද තමන් අකමැති සින්දුවක් එහෙම දැම්මොත් තියන ආතල් එක (පිරිත් අහගෙන ඉන්න බැරිනම් ඌ එක්කෝ පෙරේතයෙක් නැත්නම් අන්යාගමිකයෙක්)
  3. dimuth_bhanuka666

    සුන්දර ටිබෙට් දේශය

    Mao freed Tibet ටිබෙටය ටිබෙට් මහායානික බෞද්ධයන් යටතේ වැඩවසම් වහල් සමාජයක් වූ අතර දලයි ලාමා වහල් හිමිකරුවෙකි. මාඕ සේතුං සහෝදරයා ටිබෙටයේ වහලුන් මිලියන ගණනක් නිදහස් කරා tibet is china's taiwan is china's hong kong is china's corona virus is nato's ------ Post added on 1643985773
  4. dimuth_bhanuka666

    සමලිංගික ඇමරිකාව

    me video has over 1 million dislikes
  5. dimuth_bhanuka666

    සමලිංගික ඇමරිකාව

    මේකට dislike මිලියනයක් විතර තියනවා පොන්න youtube එක දැන් dislike පෙන්න්නන්නේ නැහැනේ නැත්නම් බලාගන්න තිබ්බා
  6. dimuth_bhanuka666

    අද උදේ වෙච්ච සිදුවීමක් නිසා පට්ට කලකිරුණ අම්ම එක්ක

    https://www.history.com/news/what-is-seppuku#:~:text=Often%20called%20%E2%80%9Chara%2Dkiri%E2%80%9D,to%20ensure%20a%20fatal%20wound.
  7. dimuth_bhanuka666

    රන්ජන්ව නිදහස් නොවේවා!!

    අනුන්ගේ ගෑනුත් එක්ක බුදියගෙන පවුල් විනාශ කරපු අසහනකරයා උබට වීරයෙක්ද?
  8. dimuth_bhanuka666

    මත්ද්‍රව්‍ය භාවිත කළ 16ක් හදිසියේම මියයයි

    ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හිදී පුද්ගලයන් 16 දෙනෙකුට ආසන්න පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ මෙලෙස මියගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය වෙත ඇබ්බැහි වී සිටි පුද්ගලයන් බවය. මෙම පිරිස කොකේන් මත්ද්‍රව්‍ය පානය කර ඇති අතර එයට විෂ සහිත ද්‍රව්‍යයක් මිශ්‍ර...
  9. dimuth_bhanuka666

    මහසෝනා ගැන සත්‍ය අත්දැකීමක්

    මම ෆේස්බුක් එකේ ලිපියක් දැක්කා මහසෝනට පින් දුන්නම මහසොහොන් අප්පච්චි අපිට උදව් කරනවා කියලා ඉතින් මමත් හැමදාම මහසොනාට පින් දීලා එකේක දේවල් ඉල්ලුවා පුදුමේ කියන්නේ ඒ ඉල්ලපු දේවල් සමහරක් ඇත්තටම හම්බුනා :o
  10. dimuth_bhanuka666

    පිළිමතලාව ගඩලාදෙණිය පන්සල ලග ඉන්න කෙනෙක් ඉන්නවද?

    ඔව් පිළිමතලාව හන්දියෙන් ගඩලාදෙණිය පන්සලට යන පාරේ අයිනෙමයි ඉන්නේ
  11. dimuth_bhanuka666

    පිළිමතලාව ගඩලාදෙණිය පන්සල ලග ඉන්න කෙනෙක් ඉන්නවද?

    නිකන් දැනගන්න අහන්නේ? කොයි හරියේ වගේද ඉන්නේ? මමනම් ගඩලාදෙණිය පාරේ අයිනෙමයි ඉන්නේ

    No contents