Salary Scale – MA 1-1-2006A: Rs. 13, 450 – 10x145 – 7x170 – 4x240 – 20x320 –
23, 450
මේ කියන්නේ මචන් උබ මුලින්ම පත් වුනාම ගෙවන Basic Salary එක 13,450/= ක් කියලා.ඊට පස්සේ අවුරුදු 10ක් යනකන් රු145 ගානේ අවුරුද්දකට Basic එක වැඩි වෙනවා
උදා- First Appointment Date 2015.06.01 නම් Basic 13,450/=.එදා...