ඕක මචන් බොහොම සාමාන්ය දෙයක්.
ගණන් ගන්න එපා බන්.
Happy new year කියන ෆිල්ම් එකේ
කියනවා මචෝ. මේ ලෝකේ මිනිස්සු ඉන්නේ වර්ග 2යි . ඒ තමයි.
"පරාජිතයෝ සහ ජයග්රහයකයෝ"
ඕකෙන් උබ එකක් තොරගනින්.
උබට උන අත්දැකීමෙන්ම ගොඩ යමන්.
මටත් උබට වගේම ඉස්කෝලේ යන කාලේ.
ඔය වගේ උන් set උන. ඒ වගේම.
සිරාම යාළුවොත් set උන.