1. M

    Angular මේක හොදට අල්ල ගන්නේ කොහොමද .

    machan job level ekata oya tika athi wei da, mage Inten eka case giya covid nisa(passe kiyannam) . ekai mama podi firm ekakata danna baluwe permanent position ekakata
  2. M

    Angular මේක හොදට අල්ල ගන්නේ කොහොමද .

    මචන් Angular හොදට අල්ල ගන්න Project Idea එකක් කියපන් කෝ මට තාම Angular Basic Knowledge එක විතරඊ තියෙන්නේ . Angular Developer ජොබ් එකකට දන්නා බලන් අහන්නේ මේක හොදට අල්ල ගන්නේ කොහොමද .

    No contents