දැන් කට්ටියගේ wamp server එක දාල රුන් කලාම කොළ පාට වෙන්නේ නැටි අයත් ඇති
එක වෙන්නේ 80 port එක වෙන application (ex: skype , teamviwer, MS SQL, and so on) එකකින් use කරන නිසා..
so මේ file එක windows7 වල නම් run as administarator කියල run කරන්න
xp නම් නිකන්ම run කරන්න
then RESTART THE WAMP...