මුලින්ම උඹට සුබ පතනවා මචන්,, මටත් තියෙන්නේ ඔය වගේ කතාවක්..
මම 1 පාර කලාම අසමත් වුනා ගණිතය විෂය ,, නමුත් මම උත්සහය අත හැරියේ නැහැ දෙවෙනිවර මට හොඳ ප්රතිඵල අරගෙන මොරටුව විෂ්වවිද්යාලයේ ඉංජිනේරු පීටයට යන්න හැකියාව ලැබුනා,, මම එ ප්රතිඵලය ලබා ගත්තේ මගේ තිබුනු උත්සාහය නිසාමයි..
1st...