මොකක්ද මේ බුර්කා තහනම ?
ප්රංශය වගේම,ඖෂ්ට්රලිවත්, බංග්ලාදේශයත් බුර්කා තහනම් කරලු,
බුර්කා කියන්නේ මොකක්ද?
ඉස්ලාමිය කාන්තා අදුමද ?හිස් ආවරණයද ?
අපි බලමු මොකක්ද කියල.
බුර්කා තහනම කෙසේ වෙතත් ඇදුම වෙනස් වෙන්නේ නැහැ. බුර්කා,නිකාබ් තහනම් කරා කියන්නේ මොකක්ද?
ඇග වැහෙන්න අදින එක...