සමාජයේ හැට් ඔහොම තමයි යාළුවා.... සැලෙන්න එපා ....කෙදිනක හෝ අපිටත් හොද කියන දේ ලැබෙනව
ඒ නිසා යහපත් වැඩ කරන්න එවිට සියල්ල ජය ගන්න පුළුවන් වේවි යාළුවා ... මම හිතන්නේ නම් එහෙමයි මටත් ඔහොම අනන්තවත් වෙලා තියෙනව.අසාධාරණයටම තමයි යාළුවා වර්තමාන සමාජය හැඩ ගැසිල තියෙන්නේ ඒ නිසා තමයි මේ සියල්ල මෙහෙම වෙන්නේ