Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මෙන්න ගොන් ටොයියෙක් තණකොළ කනවා..😂😂
ටොයියෝනේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
dimuth_bhanuka666
Post #12
Oct 18, 2021
Forum:
ElaKiri Talk!
මේ තුන්දෙනාගෙන් කැමතිම ඇතා කවුද?
mihin raja
dimuth_bhanuka666
Post #9
Oct 18, 2021
Forum:
ElaKiri Talk!
එක පාරක් දීලා බලමුද
කලිනුත් කිව්වේ ඔහොම තමයි සිරිසේන කාලේ ගොටගේ video වලටත් ඔහොම views වැඩි උනා ඒ කාලේ ගොටබය තමයි social media ජනාධිපති අනුර ජනාධිපති උනොත් හොදටම චාටර් වෙනවා සුවර් මොකද අනුරගේ දේශපාලනය ලංකාවට ගැලපෙන්නේ නැහැ බොරුනම් උවිදු විජේවීර සහෝදරයා කියන දේ බලන්න
dimuth_bhanuka666
Post #34
Oct 17, 2021
Forum:
ElaKiri Talk!
සත්ත්ව හිංසනය හෙලා දකිමු!!
තෝ පල්ලිකාක්කෙක්ද? විජාතිකයා
dimuth_bhanuka666
Post #4
Oct 17, 2021
Forum:
ElaKiri Talk!
සමාජ මාධ්යයෙන් හඳුනාගත් තරුණයා සහ තරුණිය අනවසර විදුලි රැහැනක ගැටී මරුට
වනසතුන්ගෙන් වගාවන් ආරක්ෂා කිරීම සඳහා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් අද (17) පෙරවරුවේ 26 හැවිරිදි තරුණයෙකු සහ 17 හැවිරිදි තරුණියක මියගොස් තිබේ. කොලොන්න පොලිස් වසමේ පිටවෙලගම ප්රදේශයෙන් මෙම සිද්ධිය වාර්තා විය. ඔවුන් අනතුරට ලක්වී තිබුණේ තරුණිය පදිංචි නිවස ආසන්නයේදීය. සමාජ මාධ්යයෙන්...
dimuth_bhanuka666
Thread
Oct 17, 2021
Replies: 1
Forum:
ElaKiri Talk!
සත්ත්ව හිංසනය හෙලා දකිමු!!
මේ බලන්න මේ ගෑනි මේ බල්ලට දෙන වදේ මේ බල්ලාගේ කකුල කැඩිලා එත් මේ ගැනි දම්වැලක් දාලා බලෙන් ඇදගෙන යනවා සල්ලි වලට මොකද්ද මේ බල්ලා කරපු වැරැද්ද? දම්වැල් දාන්න? සත්තු ඉන්නේ මිනිස්සුන්ගේ entertainment එකට නෙමේ
dimuth_bhanuka666
Thread
Oct 17, 2021
Replies: 6
Forum:
ElaKiri Talk!
මේ තුන්දෙනාගෙන් කැමතිම ඇතා කවුද?
නැදුන්ගමුවේ රාජා කතරගම වාසනා ඉන්දි රාජා
dimuth_bhanuka666
Thread
Oct 17, 2021
Replies: 8
Forum:
ElaKiri Talk!
මේ ගෑනිව පේන්න බැරි මට විතරද?
මේ ගෑණි ලංකාව ගැන ගොඩක් පච හදලා තියනවා වැඩේ කියන්නේ අඩුම තරමේ කක්කුස්සියක්වත් නැති රටවල් රගන්න එන කොට තමා චීන-ලංකා මිත්රත්වය සදා වැජබේවා!! මහජන චීන සමූහාන්ඩුවට ජයවේවා!!
dimuth_bhanuka666
Thread
Oct 17, 2021
Replies: 24
Forum:
ElaKiri Talk!
What is your favorite snack ?
ටිපි ටිප්
dimuth_bhanuka666
Post #4
Oct 17, 2021
Forum:
ElaKiri Talk!
මේ වගේ ගෑනු රටේ ඉන්න තාරුණ්යට වැරදි ආදර්ශයක් දෙන්නේ
එහෙම බැහැ බටහිර රටවල් වල drug rate එක hiv aids rate එක වැඩි මේ හේතුව නිසා අනිත් එක බටහිර දේවල් මෙහාට ගැලපෙන්නේ නැහැ කොහොමද කියන්නේ සංස්කෘතිය අපිව පස්සට අරන් යනවා කියලා? චීනයේ සංස්කෘතියට ගරු කරනවා එහෙනම් ඒ රටත් පස්සට යන්න ඕනි ------ Post added on 1634471517
dimuth_bhanuka666
Post #72
Oct 17, 2021
Forum:
ElaKiri Talk!
මේ වගේ ගෑනු රටේ ඉන්න තාරුණ්යට වැරදි ආදර්ශයක් දෙන්නේ
even in vatican law is based on catholic laws
dimuth_bhanuka666
Post #66
Oct 17, 2021
Forum:
ElaKiri Talk!
ඉන්දියාවේ කොමියුනිස්ට්වාදීන් vs ලංකාවේ ජෙප්පෝ
බලන්න මේ video එක ඒ රටේ කොමියුනිස්ට්වාදීන් ඇත්තු පිට යන්නේ එත් ලංකාවේ බටහිර ගැති ජෙප්පොන්ට මේක සත්ත්ව හිංසාව
dimuth_bhanuka666
Thread
Oct 17, 2021
Replies: 3
Forum:
ElaKiri Talk!
Port City ගැන වරලත් ඉංජිනේරු අනුරගේ කුමාරගේ මතය...
අනුරගේ පිටිපස්සේ ඉන්නේ ඉන්දියාවයි ඇමෙරිකාවයි ඔවුන්ට ඕනි අපේ රටේ සංවර්දනය නවත්තන්න හා චීන ලංකා මිත්රත්වය බිදින්න
dimuth_bhanuka666
Post #6
Oct 17, 2021
Forum:
ElaKiri Talk!
මේ වගේ ගෑනු රටේ ඉන්න තාරුණ්යට වැරදි ආදර්ශයක් දෙන්නේ
ඔව් සංස්කෘතියට ධර්මයට ඕනි විදියට
dimuth_bhanuka666
Post #57
Oct 17, 2021
Forum:
ElaKiri Talk!
මේ වගේ ගෑනු රටේ ඉන්න තාරුණ්යට වැරදි ආදර්ශයක් දෙන්නේ
@erozan මේ ගුපියන්ට හොදවයින් දෙකක් කියන්න
dimuth_bhanuka666
Post #26
Oct 16, 2021
Forum:
ElaKiri Talk!
මේ වගේ ගෑනු රටේ ඉන්න තාරුණ්යට වැරදි ආදර්ශයක් දෙන්නේ
බෞද්ධ දර්ශනයත් පෙරදිග දර්ශනයට අයිති
dimuth_bhanuka666
Post #20
Oct 16, 2021
Forum:
ElaKiri Talk!
මේ වගේ ගෑනු රටේ ඉන්න තාරුණ්යට වැරදි ආදර්ශයක් දෙන්නේ
ළමයි ඉන්න දෙමාපියන් දෙමාපියන් නැතුව පොඩි ළමයි නෙමේ
dimuth_bhanuka666
Post #18
Oct 16, 2021
Forum:
ElaKiri Talk!
මේ වගේ ගෑනු රටේ ඉන්න තාරුණ්යට වැරදි ආදර්ශයක් දෙන්නේ
නිත්යානුකුලව බදින පුළුවන් හැබැයි මම කියන්නේ තමන්ට ඕනි විදියට කසාද බදින්නයි දික්කසාද වෙන්නයි තිය ගන්න එපා කියලා
dimuth_bhanuka666
Post #15
Oct 16, 2021
Forum:
ElaKiri Talk!
ඔය කියන විදියට දියර කිරි ලීටරයකින් තේ කෝප්ප හතලියක් හදන්නේ කොහොමද?
ඔය කියන විදියට දියර කිරි ලීටරයකින් තේ කෝප්ප හතලියක් හදන්නේ කොහොමද? මම දැක්කා tv එකේ කියන කිරි ලීටරයකින් තේ කෝප්ප ගොඩක් හදන්න පුළුවන් ලු එත් හදන්න පුළුවන් තේ කෝප්ප පහක් විතරනේ
dimuth_bhanuka666
Thread
Oct 16, 2021
Replies: 33
Forum:
ElaKiri Talk!
මේ වගේ ගෑනු රටේ ඉන්න තාරුණ්යට වැරදි ආදර්ශයක් දෙන්නේ
අපේ සංස්කෘතිය පදනම් වෙලා තියෙන්නේ පෙරදිග ධර්ශනයේ ඒ පෙරදිග දර්ශනයේ පෞද්ගලිකත්වයක් නැහැ සාමූහිකත්වයක් තියෙන්නේ
dimuth_bhanuka666
Post #13
Oct 16, 2021
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom