ලංකාවේ මේ දරුවන් හා දෙමව්පියන් අතර ග්රහණය සුද්දෝ ඔළුවට දාපු සංස්කෘති සභ්යත්වත් එක්ක විකුර්තියක් වෙලා තියෙන්නේ. දරුවන් උස්මහත් වූ පසු දෙමාපියන්ගේ කායික මානසික සුවය, නොතකමින්, වත්කම් සියල්ල බලහත්කාරයෙන් බුක්තිවෛදිමින් ඔවුන් ඔවුන්ටත් නොදනී සාහසික ගමනක් යන්නේ......... අවසානය දරුවන් විසින් ධනය...